• Increase font size
  • Default font size
  • Decrease font size



2015-12-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම
2 2016 වසර වෙනුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදල සඳහා ප්‍රතිරක්ෂණ ආවරණය (නැවත - ප්‍රතිරක්ෂණය)
3 දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය යන්ත්‍ර හා මැදිරි අවශ්‍යතාව
4 2013 අංක 01 දරන දිවිනැඟුම පනතට සමෘද්ධි නාමය යෙදීම
5 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා වෙත විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම
6 දැනට භාවිත වන ජාතික හැඳුනුම්පත වෙනුවට නව ජාතික හැඳුනුම් පතක් නිකුත් කිරීමට අදාළව රෙගුලාසි සංශෝධනය කිරීම
7 ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLR&DC) විසින් 2016 වර්ෂයේදී සිදු කිරීමට නියමිත ගංවතුර වැළැක්වීමේ විශේෂ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා අනුමැතිය ලබාගැනීම
8 අතරමැදි කන්නයේ මුං ඇට නිෂ්පාදනයට තරගකාරී මිලක් ඇති කිරීම සඳහා රජයේ මැදිහත් වීම
9 අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය නිමිති කොට ගෙන දිස්ත්‍රික්ක 25හි නිවාස 3,000 බැඟින් කපරාරු කිරීම
10 උතුරු පළාතේ ඡන්ද විමසීම කල් තබන ලද පළාත් පාලන ආයතන දෙකෙහි මැතිවරණය සඳහා ඉදිරිපත් වූ රජයේ නිලධාරින්හට සහන සැලසීම
11 පාර්ලිමේන්තුවේ පවතින ශබ්ද පද්ධතිය, සී.සී.ටී.වී කැමරා පද්ධතිය, ප්‍රධාන ඔරලෝසු පද්ධතිය සහ දුරකථන හුවමාරුව වෙනුවට අලුත් පද්ධති සවිකිරීම
12 වඩාත් කාර්යක්ෂම හා සුවපහසු පොදු ප්‍රවාහන සේවයක් මහජනතාවට ලබාදීමේ අරමුණින් දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා බස්රිය - හා දුම්රිය ඒකාබද්ධ සේවාවන් වර්ධනය කිරීම සඳහා ඉන්දියානු ණය ආධාර ක්‍රමය යොදා ගැනීම
13 ශ්‍රී ලංකාව සඳහා ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපනය සහ පවරා දීම
14 දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - පින්නදූව සිට ගොඩගම දක්වා වන දකුණු දිග කොටස ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ ඉති‍රි ප්‍රතිපාදනවලින් හදුනාගත් නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
15 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - කඩවත සිට කොස්සින්න දක්වා (කි.මී.0+500-කි.මී.4+540) කොටසෙහි ඉදි කිරීම් වැඩ ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම් ලබාගැනීමේ ඇති හැකියාව සොයා බැලීම සහ METALLURGICAL CORPORATION OF CHINA (MCC) වෙතින් යෝජනා ලබාගැනීම සඳහා අනුමැතිය ලබාගැනීම
16 හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන
17 දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම
18 රජයේ නිලධරයන්ට විදේශ ගමන් යාම සඳහා අනුමැතිය ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග
19 කොමිෂන් සභාවන්හි සභාපතිවරුන් හා සාමාජිකයින් වෙත ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා
20 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන නියෝජනයන් ලබාගැනීම පිණිස කමිටුවක් පත් කිරීම
21 පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්වීම
22 ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ තුර්කියේ අපනයන ණය බැංකුව (TURK Exim Bank) අතර වන අවබෝධතා ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.