• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්වීම
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව එකඟතාවකට එළඹීම පිණිස පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වීම සඳහා යෝජනා සම්මතයක් 2016‑01‑09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් අදහස් කරන බව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.