• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා වෙත විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ සේවය අවසන් කළ 1982‑11‑01 දින සිට ඔහු‍ගේ වයස අවුරුදු 65ට එළඹුණු දිනය දක්වා අදාළ තනතුරේ ඒ මහතා සේවය කළ බව සලකා ඒ මහතාට විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.