• Increase font size
  • Default font size
  • Decrease font size



2015-10-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි මැදපෙරදිග කලාපීය විදේශීය හමුදා නිලධාරින්/සෙසු නිලයන් සඳහා පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීම
2 එක්සත් ජාතීන්ගේ ආයතන, දකුණු ආසියානු සහයෝගීතා පාරිසරික වැඩසටහන (SACEP) සහ අනිකුත් බහු පාර්ශවීය පරිසර සම්මුති, සන්ධාන සහ එකඟතාවන් වෙත දායකත්ව මුදල් ගෙවීම
3 මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අත්පත් කර ගන්නා ලද ප්‍රදේශවල පිහිටි පූජනීය ස්ථාන නැවත පදිංචි කිරීම් සිදුකරන ප්‍රදේශවල ඉදි කිරීම වෙනුවෙන් රජයේ අනුග්‍රහය ලබා දීම
4 දිගන, වික්ටෝරියා/කොත්මලේ ව්‍යාපෘතියේ විකල්ප වාණිජ ඉඩම් සඳහා දීමනා පත්‍ර ලබාදීම
5 ඉන්දියානු රජයේ ආධාර මත ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාවක් ස්ථාපිත කිරීම
6 ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම
7 ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි තෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර
8 කොළඹ නගරයට නැගෙනහිරින් පිහිටි නගර සඳහා ජල සම්පාදන ව්‍යාපෘතිය (II වන පැකේ‍ජය) ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් අරමුදල් සැලසීම
9 ජාතික සුරක්ෂිත දිනය සැමරීම - 2015
10 ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවාව වැඩිදියුණු කිරීම - 2015
11 ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්ධනය සඳහා වූ ගෝලීය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කිරීම
12 තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට 60 වසරක් පිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීම
13 යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
14 ගැටුම් පැවති කාල සීමාව තුළ හා ඉන් පසුව ත්‍රස්වාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධානාගාර ගත කළ තැනැත්තන් පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම
15 ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය හියුමන් ඉමියුනෝ‍ගොබියුලින් ග්රෑම් 5-6 වයල්ස් 24,000 ක් මිලදී ගැනීම
16 ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර රෝගී ඒකකය සඳහා වෛද්‍ය උපකරණ සැපයීම සහ ස්ථාපනය කිරීම
17 පිබිදෙන පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘති
18 2016 අයවැය සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන සංශෝධනය කිරීම
19 උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන සේවාවන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අතිරේක අරමුදල් ලබාගැනීම
20 2015 අංක 1 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධනය වූ 2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම
21 දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.