• Increase font size
  • Default font size
  • Decrease font size



2015-07-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නේපාලයේ ඇති වූ භූමි කම්පාවෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
2 රාජ්‍ය ණය ගැනීම් පිළිබඳ තොරතුරු
3 පොදු රාජ්‍ය මණ්ඩලයීය තක්සේරු ආයතන ප්‍රධානීන්ගේ සමුළුව කොළඹ දී පැවැත්වීම
4 කොළඹ නගරයට නැ‍ඟෙනහිරින් පිහිටි නගර සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතිය II වන සහ III වන පැකේජ
5 විසල් පොළොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතිය
6 බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලිබල ව්‍යාපෘතිය
7 පොහොර නිර්දේශයනට පරිබාහිරව ආනයනය කරනු ලබන පොහොර වර්ග සඳහා ප්‍රමිතිකරණයක් ඇති කිරීම
8 ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් ණය මුදලින් රුපියල් බිලියන 28 ක් අදාළ ණය විෂය පථයෙන් පරිබාහිර කාර්යයන් සඳහා ගෙවීම් සිදු කිරිම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් භාවිත කර ඇති බැවින් එම බැංකුවේ ණය මුදල් යටතේ දැනට ක්‍රියාත්මක මාර්ග ව්‍යාපෘති 24 කට අදාළ ගෙවීම් නිරවුල් කිරීම පිණිස 2015 වසර ඇතුළත අතිරේක ප්‍රතිපාදනයන් සඳහා අනුමැතිය ලබා ගැනීම
9 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කළ පවුල් සඳහා නොමිලේ ගෘහස්ථ විදුලි පහසුකම් ලබා දීම
10 2014 ජාත්‍යන්තර කම්කරු සංවිධාන‍යේ 29 වෙනි සම්මුතිය සඳහා මූල ලේඛය හා නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිම
11 ආසියා පැසිෆික් ධීවර කොමිසමේ (APFIC) 34 වන සැසිවාරය හා එම කොමිසමේ 6 වන කලාපීය විද්වත් සංසදය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
12 දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ගලගෙදර සහ මාවතගම ජලසම්පාදන ව්‍යාපෘතිය
13 හරිත බලශක්ති සංවර්ධනය සහ බලශක්ති කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන
14 ද සොයිසා කාන්තා රෝහලේ නව ළදරු ඒකකයේ ඉතිරි වැඩ නිම කිරීම
15 ඕස්ට්‍රේලියානු මූල්‍යාධාර මත ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
16 නිතිපති දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
17 වැලිඔය හා මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඇඟලුම් හා ඒ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
18 භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ලග්ගල නව නගර සහ විල්ගමුව ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
19 2016 වර්ෂය වෙනුවෙන් නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
20 කළුතර මහ රෝහල විශේෂිත මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම - මූල්‍යයනය කිරීම උදෙසා නෙදර්ලන්ත සහාය ලබාගැනීම
21 ත්‍රිවිධ හමුදාවන්හි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම
22 අයවැය පිළියෙල කිරීම - 2016
23 අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වර්තමාන තත්ත්වය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.