• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නගරයට නැ‍ඟෙනහිරින් පිහිටි නගර සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතිය II වන සහ III වන පැකේජ

- දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් යොදාවා ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යටතේ කොළඹ නගරයට නැඟෙනහිරින් පිහිටි නගර සඳහා වන ජල සම්පාදන ව්‍යාපෘතියේ II වන පැකේජය සහ III වන පැකේජය දේශීය බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.