• Increase font size
  • Default font size
  • Decrease font size



2013-11-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කැලණිය, වෙදමුල්ල පිහිටි අක්කර 01 ක ඉඩමක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීම
2 කොළඹ, බේරේ වැවෙහි දීර්ඝකාලීන නඩත්තු කටයුතු සඳහා ජලාශ ප්‍රදේශය ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට භාර දීම
3 පාදුක්ක, දෙල්කඳ සහ ඇඹිලිපිටිය පොළ සංවර්ධන ව්‍යාපෘති
4 දඹුල්ල පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය
5 මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ අපජල පවිත්‍රාගාරය ඉදි කිරීමේ ඉඩම් නිදහස් කරගැනීම
6 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ බෙලාරුස් ජනරජයේ අලෙවිකරණ සහ මිල අධ්‍යයන සඳහා වන මධ්‍යස්ථානය අතර සහයෝගීතා ගිවිසුම
7 බලශක්ති සමාජයක් (Energy Club) පිහිටුවීම පිළිබඳව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO), සාමාජික රාජ්‍යයන්, නිරීක්ෂකයින් හා "ඩයලොග් පාට්නර්ස්" (Dialog Partners) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
8 ආගමික සිද්ධස්ථාන වෙත රාජසන්තක කරන ලද වැලි සහ දැව ලබා දීම
9 ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවර ශ්‍රී ලංකා නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් ස්ථාපිත කිරීම
10 හෝමාගම, පිටිපන මහින්ද රාජපක්ෂ ආදර්ශ ජාතික පාසලෙහි නේවාසිකාගාරය සඳහා ඉඩමක් පවරා දීම
11 ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය ප්‍රතිනිර්මාණය කිරීම
12 දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම - අදියර 2 ය‍ටතේ කොන්ත්‍රාත් හයක් (06) ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
13 සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතිය - මහනුවර - යාපනය (ඒ9) මාර්ගයේ පලාපත්වල සිට නාඋල දක්වා මාර්ග කොටස (කි.මී. 32.54 සිට කි.මී. 54.18 දක්වා) පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
14 හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී හෝ පීඑච් ඊයූආර් 20% මිලිලීටර් 50 බෝතල් 60,000ක් සැපයීම සඳහා වූ ටෙන්ඩරය
15 පොහොර ප්‍රසම්පාදනය කිරීම - මහ කන්නය 2013/2014
16 කම්කරු ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා මහජන චීන සමූහාණ්ඩුවේ රජයන් අතර අවබෝධතා ගිවිසුම
17 මහජන චීන සමූහාණ්ඩුව වෙතින් රෙන්මින්බි යුවාන් මිලියන 200 ක පොලී රහිත ණය මුදලක් ලබාගැනීම
18 ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය 3 (අදියර I) මූල්‍යනය සඳහා චීන සංවර්ධන බැංකු සංස්ථාව වෙතින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම
19 ඔස්ට්‍රියානු අරමුදල් මත මහියංගනය ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ උප ණය ගිවිසුම
20 2014 මාර්තු මස 04 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ජාතික සමඟියේ මහා සමුළුව
21 සනීපාරක්ෂාව පිළිබඳ 5 වන දකුණු ආසියානු සමුළුව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.