• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කම්කරු ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හා මහජන චීන සමූහාණ්ඩුවේ රජයන් අතර අවබෝධතා ගිවිසුම

- මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ, දෙරට අතර පවතින අන්‍යෙන්‍ය සබඳතාව ශක්තිමත් කිරීම සහ කම්කරු ප්‍රතිපත්තිය පිළිබඳ ‍ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික හුවමාරු කටයුතු සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමයි. ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස, කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය, ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.