• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී හෝ පීඑච් ඊයූආර් 20% මිලිලීටර් 50 බෝතල් 60,000ක් සැපයීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරුට පිරිනැමීම පිණිස, සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.