• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ බෙලාරුස් ජනරජයේ අලෙවිකරණ සහ මිල අධ්‍යයන සඳහා වන මධ්‍යස්ථානය අතර සහයෝගීතා ගිවිසුම

- දෙරට අතර දැනට පවතින වෙළඳ හා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව, ඉහත සඳහන් ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබාගැනීම පිණිස, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.