• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය ප්‍රතිනිර්මාණය කිරීම

- ක්‍රීඩා ‍ක්ෂේත්‍රයට අදාළව රටේ වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන්ට අනුකූලව ඉහත කාර්යය සඳහා නව පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම පිණිස, ක්‍රීඩා අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.