• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය, වෙදමුල්ල පිහිටි අක්කර 01 ක ඉඩමක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීම

- කැලණියේ, වෙදමුල්ලේ පිහිටි අක්කර 01ක බිම් ප්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුවට පවරා දීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.