• Increase font size
  • Default font size
  • Decrease font size



2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ රුසියානු සමූහාණ්ඩුවේ UFA රාජ්‍ය ගුවන් සේවා තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
2 2020 පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම්ලාභී හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙත නිවාසක් ලබා දීම
3 ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රෝහලක් ඉදි කිරීම පිණිස නාරාහේන්පිට ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබා දීම
4 උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කළු ගඟ - මොරගහකන්ද යා කරන උමඟ කැණීමේදී ඉවත් කරනු ලබන උමඟ අපද්‍රව්‍ය මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දීම
5 කෘෂිකර්ම, වනාන්තර හා වෙනත් ඉඩම් පරිහරණ ක්ෂේත්‍ර සඳහා විනිවිදභාවය වැඩිදියුණු කළ රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතිය
6 ගුවන්තොටුපොළ හෝටල් දෙකක් ඉදිකර ක්‍රියාත්මක කිරීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි බිම් කොටස් දෙකක් බදු පදනම මත ලබා දීම
7 අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල පුනර්ජීවනය සඳහා එක්වරක් පමණක් ගෙවන දීමනාවක් ලබා දීම
8 වත්තල, මිල්ලගහවත්ත ප්‍රදේශයේ නිවාස ඒකක 408ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය
9 ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ නඩුකුඩා, චුන්නාකම් සහ ආනියාකන්ද ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
10 ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
11 බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් එන්නත බීපී 30/70, 1,000අයියූ / මිලිලීටර් 10 වයල් 1,900,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
12 අංශු පෙරහන මුහුණු ආවරණ 3,000,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
13 හියුමන් ඇල්බියුමින් ද්‍රාවණය බීපී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර් 50 බෝතල් 360,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
14 2022 යල කන්නයේ වී වගාව සඳහා පරිසර හිතකාමී දේශීයව නිෂ්පාදනය කරන ලද පොහොර ප්‍රසම්පාදනය
15 ගුවන් සමාගම්, මාර්ගගත සංචාරක නියෝජිතයින් සහ ප්‍රධාන ජාත්‍යන්තර චාරිකා මෙහෙයවන්නන් සමඟ ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
16 සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන (101 වන අධිකාරය) හඳුන්වා දීම
17 අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සංශෝධන
18 2022 06 01 සිට 2022 12 31 දක්වා මාස හතක (07) කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
19 අනේවාසික සමාගම් මඟින් සද්භාවයෙන් සිදු කරන ආයෝජන නේවාසික සමාගම් විසින් ලබා ගැනීම සඳහා වන පොදු විධානය
20 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන සිදු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.