• Increase font size
  • Default font size
  • Decrease font size



2019-10-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සෙවණ දිනුම් අදිනු ලබන ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස නව නිවසක් ලබා දීම
2 වගකීම් කළමනාකරණ කටයුතු ක්‍රියාවට නැංවීම
3 කොළඹ විශ්වවිද්‍යාලය සහ විදේශ විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම්
4 නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක භූමි පිරවුම් බැහැර කිරීමේ පහසුකම (අරුවක්කාලු) නිර්මාණය කිරීම, සැපයීම සහ ස්ථාපනය කිරීම/ඉදිකිරීම
5 මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොට්ටාව පිහිටි ඉඩමක් 99 අවුරුදු බදු පදනම මත ලබා දීම
6 ගම්පහ 'සියත' තෙත්බිම් උද්‍යානය ඉදිකිරීම
7 තිරසර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ කලාපීය විශේෂඥයින්ගේ උපදේශාත්මක හමුව: රාජ්‍ය පෞද්ගලික ගොවි සහභාගිත්වය
8 අධිවේගී තැපැල් සේවය පිළිබඳ ආසියා පැසිෆික් කලාපීය වාර්ෂික සම්මන්ත්‍රණය
9 ශ්‍රී ලංකා ජාතික හින්දු සභාව
10 සමුද්‍රාශ්‍රිත මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
11 2017 අයවැය යෝජනා 400 අනුව ශ්‍රී ලංකා පොලීසියේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ යතුරු පැදි මිල දී ගැනීම
12 2019 අගෝස්තු 15 දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා වන කාල සීමාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ CFM56-5B ගුවන් යානා එන්ජින් පිරිසැකසුම් කිරීම හා නඩත්තු කිරීමේ (MRO) සේවාවන් සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
13 ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිල්ලක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය (
14 නැවත ඇණවුම් කිරීම යටතේ පේකෝඉමල්සිෆිකේෂන් උපකරණ 14ක් සැපයීම, ගෙනවිත් භාර දීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කරවීම හා නඩත්තු කිරීම සඳහා වූ ප්‍රසම්පාදනය
15 හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන - ප්‍රාථමික උපපොළ ඉදිකිරීම
16 මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තර නිර්මාණ සැලැස්ම සඳහා උපදේශක සේවා
17 ශ්‍රම සංඛ්‍යාති පිළිබඳ සංඛ්‍යාලේඛනඥවරුන්ගේ 19වන අන්තර්ජාතික සමුළුවේ දී සම්මත කර ගන්නා ලද නව ශ්‍රමබල ප්‍රමිතීන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පිළිබඳව නියමු අධ්‍යයනයක් සිදු කිරීම
18 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - උතුරු පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ 11ක් ප්‍රදානය කිරීම
19 2019 ඔක්තෝබර් මස 15 දින සිට 2020 ජූලි මස 14 දින දක්වා මාස 09ක කාලයක් තුළ පෙට්‍රල් (92 Unl) සහ පෙට්‍රල් (95 Unl) ඒකාබද්ධ නැව් තොග ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
20 2019 - මුදල් පනතට කමිටු අවස්ථා සංශෝධන
21 'ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය' පිහිටුවීමේ පනත සම්මත කර ගැනීම
22 'දරු සම්පත' නමින් ලොතරැයිපතක් ආරම්භ කිරීම හා එහි ආදායම 'දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල' ට බැර කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.