• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිල්ලක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය (
- ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස සංකීර්ණ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම පිණිස සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි නසීහා හාඩ්වෙයාර් සහ කන්ස්ට්‍රක්ෂන් වෙත එම කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 272.1ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.