• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැවත ඇණවුම් කිරීම යටතේ පේකෝඉමල්සිෆිකේෂන් උපකරණ 14ක් සැපයීම, ගෙනවිත් භාර දීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කරවීම හා නඩත්තු කිරීම සඳහා වූ ප්‍රසම්පාදනය
- ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා භාවිතා කරනු ලබන පේකෝඉමල්සිෆිකේෂන් උපකරණ 14ක් සැපයීම, ගෙනවිත් භාර දීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කරවීම හා නඩත්තු කිරීම සඳහා එහි මුල් කොන්ත්‍රාත්කරු වන M/s Delmege Forsyth & Co. Ltd. වෙතින් මුළු පිරිවැය, රක්ෂණ හා ගැල්කුලී මිල වැඩි කරමින් නැවත ඇණවුම් කිරීම පිණිස, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.