• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන - ප්‍රාථමික උපපොළ ඉදිකිරීම
- හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහනෙහි ට්‍රාන්ච් 2 පැකේජ 05 යටතේ 33/11 kv ප්‍රාථමික උපපොළ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි කොළඹ 08, කින්සි පාරේ, නො. 36හි පිහිටි Siemens Ltd in Consortium with Dimo (Pvt) Ltd., වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.