• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෙවණ දිනුම් අදිනු ලබන ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස නව නිවසක් ලබා දීම
- සෙවණ දිනුම් අදිනු ලබන ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස නව නිවසක් ලබා දීමේදී මතු ව ඇති ප්‍රායෝගික ගැටළු සැලකිල්ලට ගෙන, ත්‍යාගලාභියාගේ නිවාස සිහිනය සැබෑ කළ හැකි වන පරිදි එම ත්‍යාගය සඳහා වෙන් කරනු ලබන මුදල අදාළ ජයග්‍රාහකයාට රටේ පවතින බදුවලට යටත් ව මුදලින් ලබා දීම සඳහා මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.