• Increase font size
  • Default font size
  • Decrease font size



2015-12-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනත සංශෝධනය කිරීම
2 හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා තාක්ෂණිකව සුදුසුකම්ලත් සොයාගැනීමේ හා බේරාගැනීමේ කණ්ඩායම් ඇති කිරීමේ ව්‍යාපෘතිය -
3 ජීවනෝපායන් සඳහා සහ දේශගුණික විපර්යාසයන්ට අනුගත වීම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධති තුළ කෘෂි ජෛව විවිධත්වය සංරක්ෂණය හා භාවිතය අනුප්‍රවාහගත කිරීමේ ව්‍යාපෘතිය
4 මානව පෝෂණය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසර භාවිතය අනුප්‍රවාහගත කිරීමේ ව්‍යාපෘතිය
5 ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත
6 අළුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, කුණ්ඩසාලේ - හාරගම ජල සම්පාදන ව්‍යාපෘතිය සහ පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
7 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල‍ෙය් බස්රථවලට අවශ්‍ය අමතර කොටස් මිල දී ගැනීම සඳහා පුද්ගලික සමාගම් දෙකක් තෝරා ගැනීම සඳහා වූ ටෙන්ඩර් ක්‍රියාවලිය මත සිදුවී ඇති ගනුදෙනු පිළිබඳ නෛතිකභාවය පරික්ෂා කිරීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම
8 ආපදා කළමනාකරණය සඳහා වූ නෛතික සහ ආයතනික රාමුව ප්‍රතිස්ථාපනය සහ සවිබල ගැන්වීම
9 වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම (විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනය)
10 යකඩ හා යකඩ නොවන ලෝහ සුන්බුන් හා ලෝහ කුට්‍ටි අපනයනය කිරීමේදී නිර්දේශ ලබාගැනීම
11 ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධනය කිරීම
12 ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
13 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
14 ADS-B පද්ධතිය ශ්‍රී ලංකාව තුළ සැපයීම, ස්ථාපිත කිරීම හා සක්‍රීයකරණය
15 කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම
16 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක
17 පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජාතික අවම වැටුපක් පිළිබඳ නීතිය හඳුන්වාදීම
18 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ස්විස්ට්සර්ලන්තයේ පිහිටි පාලනය පිළිබඳ බාසල් (BASEL) ආයතනයත් අතර උපදේශනය පිළිබඳ ගිවිසුම
19 දේශගුණික අවදානම පිළිබඳ ජගත් සංසදයේ (Climate Vulnerable Forum) ශ්‍රී ලංකාව සාමාජිකත්වය ලබා ගැනීම
20 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016 -2018) ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව සුදානම් වීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වියදම් දැරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.