• Increase font size
  • Default font size
  • Decrease font size



2014-01-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මොනරාගල - බුත්තල ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර
2 ශ්‍රී ලංකාවේ ගොඩබිම් වරායන් සංස්ථාපනය කිරීම
3 ථෙරවාද භික්ෂු කතිකාවත ලියාපදිංචි කිරීමේ පනත
4 දිවයිනේ පවතින ඩෙංගු වසංගතය මර්දනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියා මාර්ග
5 මාතර/සුජාතා බාලිකා විද්‍යාලයේ, මාතර/ඩීඑස්.සේනානායක විද්‍යාලයේ සහ මාතර/මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු ඉදි කිරීම්
6 ද්විතියික පාසල් 1,000ක් ප්‍රතිනිර්මාණ වැඩ සටහන යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සඳහා උපකරණ සැපයීම
7 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61වන වගන්තිය යටතේ පනවන ලද නියෝග
8 ආසියානු ශාන්තිකර කලාපයේ පොල් අංශයේ සංවර්ධනය අරභයා පැවැත් වූ ඉහළ මට්ටමේ විශේෂඥ උපදේශන සැසිය
9 එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ වූ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගිතාවෙන් පවත්වන ලද අන්තර්ජාතික ස්වභාවික කෙඳි සමුළුව
10 නව පොලිස් ගොඩනැඟිලි ඉදි කිරීම් විශේෂ ව්‍යාපෘති යටතේ ආදර්ශ පොලිස් ස්ථාන ගොඩනැඟිලි ඉදි කිරීම - 2014/2016
11 කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
12 බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහල විශේෂිත මාතෘ හා ළමා රෝහලක් වශයෙන් ද නෙදර්ලන්ත ආධාර යටතේ සංවර්ධනය කිරීම
13 ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ උතුරු සම්බන්ධතා ව්‍යාපෘතිය (පළාත් සංරචකය) - අතිරේක ප්‍රතිපාදන මඟින් උතුරු හා උතුරු මැද පළාත්හි ක්‍රියාත්මක සිවිල් කොන්ත්‍රාත්තු අධීක්ෂණය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ උපදේශක කොන්ත්‍රාත්තුව පිරිනැමීම
14 යාපනය මහා නගර සභාව සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
15 ආසියානු පැසිපික් තැපැල් සංගමයේ 2014 වාර්ෂික විධායක සභා රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
16 දේශීය බැංකු ණය මුදල් උපයෝගී කර ගනිමින් ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම
17 පළමු ව්‍යාපෘතියේ II අදියර යටතේ ඉතිරි කිරි ගවයින් 2500 සහ තවත් කිරි ගවයින් 20,000ක් ආනයනය කිරීම
18 ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම
19 ආනයන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතින් හඳුන්වාදීම
20 නව එකතුකළ අගය මත බදු පනත
21 වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.