• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර/සුජාතා බාලිකා විද්‍යාලයේ, මාතර/ඩීඑස්.සේනානායක විද්‍යාලයේ සහ මාතර/මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු ඉදි කිරීම්

- ඉහත සඳහන් පාසල්වල අලුත්වැඩියා කිරීම් කටයතු පූර්ණ රාජ්‍ය ආයතනයක් වන ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පැවරීම සඳහා සහ ‍එම කාර්යය සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 148ක මුදල උපයෝගි කොට ගෙන එය 2014 වර්ෂයේදී නිම කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.