• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61වන වගන්තිය යටතේ පනවන ලද නියෝග

- 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 61වන පනතේ ක්‍රියාත්මක වන නියෝග ඇතුළත් 2012‑10‑19 දිනැති අංක 1780/31 සහ 2012‑12‑14 දිනැති අංක 1788/41 දරන අති‍විශේෂ ගැසට් දැන්වීම් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.