• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආනයන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතින් හඳුන්වාදීම

- 2006 අංක 01 දරන ආනයන (ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන) නියෝග සංශෝධනය කරමින් ආනයනික භාණ්ඩ 23ක් සඳහා නව ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන නියෝග හඳුන්වා දෙන ලද 2014‑01‑08 දිනැති අංක 1844/49 දරන අති විශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.