• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ථෙරවාද භික්ෂු කතිකාවත ලියාපදිංචි කිරීමේ පනත

- ත්‍රෛ නිකායික අති පූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලාගේ නිර්දේශ අනුව සකසන ලද කෙටුම්පත, අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, ගරු දි.මු.ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.