• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව එකතුකළ අගය මත බදු පනත

- 2003 සිට 2013 දක්වා කලින් කල හඳුන්වා දුන් සංශෝධන හේතුවෙන් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත අවස්ථා කිහිපයකදීම සංශෝධනය වී ඇති බැවින් බදු ගෙවන්නන්ගේ පහසු දැන ගැනීම සඳහා එම සියලු සංශෝධන ඇතුළත් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.