• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහල විශේෂිත මාතෘ හා ළමා රෝහලක් වශයෙන් ද නෙදර්ලන්ත ආධාර යටතේ සංවර්ධනය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.