• Increase font size
  • Default font size
  • Decrease font size



2013-05-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රත්නපුර නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් ශ්රීක ලංකා සබරගමුව විශ්වවිද්යානලය වෙත භාරදීම සඳහා නිදහස් දීමනා පත්රමයක් මඟින් විශ්වවිද්යානල ප්රතතිපාදන කොමිෂන් සභා‍ව වෙත පවරාදීම
2 ශ්රීනමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යා්ලයෙන් පිරිනමනු ලබන වෛද්ය් විද්යාන උපාධිය (MBBS) හා ශල්යු වෛද්යි විද්යාා උපාධිය (MBBS On Surgery) ශ්රී‍ ලංකා වෛද්යS සභාවෙන් පිළිගත් හා අනුමත වෛද්ය‍ උපාධි ලෙසින් පිළිගැනීම
3 තත්ත්වයෙන් උසස් කිරි ගව වැස්සියන් සුලභ කිරීමේ වැඩසටහන
4 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනත සඳහා සංශෝධන
5 ශ්‍රී ලංකාවේ රසායනික අනතුරු වැළැක්වීමේ හා පෙර සූදානම් වීමේ වැඩ සටහනක් සකස් කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
6 පාසල් නිල ඇඳුම් රෙදි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නන් පිළිබඳ වාර්තාව
7 තෙළඹුයාය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පුළුල් කිරීම
8 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව - මාධ්‍ය සහ ප්‍රචාරණය සඳහා වන අනුකමිටුවේ කාර්යභාරය
9 මාතර යෞවන උද්‍යානයක් ස්ථාපිත කිරීම
10 ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඉදිකෙරෙන ශ්‍රී පර්වතාරාම (බුද්ධවනම්) බෞද්ධ තේමා උයන (Buddhist Theme Park) සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබාදීම
11 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යෝජිත ශික්ෂණ රෝහල
12 ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මාර්ග අංශයේ සහායක ව්‍යාපෘතිය
13 හුලංදාව වම කහම්බාන මාර්ගය ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය (යූවීඑම්එම්සී 803) ඌව පළාත - ලෝක බැංකුව විසින් අරමුදල් සපයන පළාත් මාර්ග ව්‍යාපෘතිය
14 රුහුණු විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකය සඳහා යෝජිත ගොඩනැඟිල්ලේ II වන අදියර ඉදිකිරීම - (පිරිවැය ‍සංශෝධනය)
15 හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් සඳහා නව නිල නිවසක් (දෙමහල්) ඉදිකිරීම
16 උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
17 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ පෝලන්ත ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ගිවිසුම
18 2013 - ජගත් පරිසර දිනය සැමරීම
19 චීන සංවර්ධන බැංකු සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම
20 ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන - 2013
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.