• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණු විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකය සඳහා යෝජිත ගොඩනැඟිල්ලේ II වන අදියර ඉදිකිරීම - (පිරිවැය ‍සංශෝධනය)
මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් මිලියන 263 සිට රුපියල් මිලියන 291 දක්වා සංශෝධනය කිරීම පිණිස, උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.