• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තත්ත්වයෙන් උසස් කිරි ගව වැස්සියන් සුලභ කිරීමේ වැඩසටහන
මෙම ව්යානපෘතිය 2008 සිට 2015 දක්වා වන කාලය තුළ රුපියල් මිලියන 1,442.0 ක මුළු පිරිවැයකින් ක්රිනයාත්මක කිරීම පිණිස සකස් කරන ලද අතර, මෙම කාර්යය උදෙසා 2008 වසර වෙනුවෙන් රුපියල් මිලියන 93.0 ක් ද, 2009 සිට 2015 දක්වා වන ඉතිරි වසර හතක කාලය සඳහා රුපියල් මිලියන 1,349.0 ක් ද වශයෙන් අමාත්යය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මුදල් වෙන් කරන ලදී. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්යි දෙපාර්තමේන්තුව මඟින් ක්රිේයාත්මක කරනු ලබන කෘත්රි ම සිංචන වැඩසටහන මඟින් බිහිවන වැස්සි පැටව් උසස් ප්රරමිතියකින් යුත් වැස්සියන් බවට පත් කිරීමයි. මෙම ව්යාසපෘතියේ 2013 සිට 2015 දක්වා වන ඉතිරි කාලපරිච්ඡේදය තුළ කිරිගොවීන්ට ගව ආහාර ලබාදීම වෙනුවට, රුපියල් මිලියන 300 ක් උපයෝගීකර ගනිමින් අදාළ නියමයන්ට යටත්ව, මූල්යුමය දිරි දීමනා ලබාදීම සඳහා, පශු සම්පත් හා ග්රායමීය ප්ර ජා සංවර්ධන අමාත්යී, ගරු ආරුමුගන් තොන්ඩමාන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්යධ මණ්ඩලය විසින් අනුමත කරන ලදී.