• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනත සඳහා සංශෝධන
වත්මන් අවශ්යයතාවන්ට සරිලන පරිදි, ඉහත පනතට අවශ්යබ ව්ය වස්ථා සංශෝධන කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා, තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්යව, ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්යච මණ්ඩලය විසින් අනුමත කරන ලදී.