• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ පෝලන්ත ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ගිවිසුම
පෝලන්ත ජනරජය හා ශ්‍රී ලංකා රජය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ඉහත ගිවිසුමට අත්සන් තබා අපරානුමත කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.