• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් ශ්රීක ලංකා සබරගමුව විශ්වවිද්යානලය වෙත භාරදීම සඳහා නිදහස් දීමනා පත්රමයක් මඟින් විශ්වවිද්යානල ප්රතතිපාදන කොමිෂන් සභා‍ව වෙත පවරාදීම
රත්නපුර නව නගරයේ මහ රෝහල අසල පිහිටි අක්කර 20 කින් පමණ යුත් ඉඩමක්, ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාරලයේ සෞඛ්ය විද්යා‍ පීඨය පිහිටුවීම පිණිස එකී විශ්වවිද්යා ලයට පැවරීමට හැකිවන පරිදි විශ්වවිද්යා ල ප්රිතිපාදන කොමිෂන් සභාවට වෙන්කර දීම සඳහා රාජ්ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්ය්තුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්යත මණ්ඩලය විසින් අනුමත කරන ලදී.