• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්රීනමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යා්ලයෙන් පිරිනමනු ලබන වෛද්ය් විද්යාන උපාධිය (MBBS) හා ශල්යු වෛද්යි විද්යාා උපාධිය (MBBS On Surgery) ශ්රී‍ ලංකා වෛද්යS සභාවෙන් පිළිගත් හා අනුමත වෛද්ය‍ උපාධි ලෙසින් පිළිගැනීම
2014 වසරේදී ශ්රී මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යානලයෙන් පිටව යන පළමු කැඩෙට් නිලධාරි කණ්ඩායමට මෙම විශ්වවිද්යාෂලයේ වෛද්ය පීඨය මඟින් වෛද්යි විද්යාම උපාධිය සහ ශල්ය වෛද්ය විද්යාඟ උපාධිය (MBBS) පිරිනැමීමට නියමිතය. මෙකී කැඩෙට් නිලධාරීන්ට ශ්රීි ලංකාව තුළ වෛද්යව හෝ ශල්යී වෛද්යක වෘත්තියේ නියැළීමට හැකිවන පරිදි ඔවුන්ව ලියාපදිංචි කිරීමට ශ්රීන ලංකා වෛද්ය් සභාවට හැකිවනු පිණිස වෛද්ය ආඥාපනත යටතේ ඒ සඳහා විධිවිධාන සැලසීම සඳහා, සෞඛ්යය අමාත්යප ගරු මෛත්රීයපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්යම මණ්ඩලය විසින් අනුමත කරන ලදී.