• Increase font size
  • Default font size
  • Decrease font size



2023-12-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටුකිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බලතල පැවරීම
2 සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීම
3 මධ්‍යම, උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා පාදක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම
4 මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් ස්ථාපිත කිරීම
5 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස කඩිනම් තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
6 ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයෙකු පත් කිරීම
7 රංගල පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටසක් ශ්‍රී ලංකා පොලීසිය වෙත අත්කර ගැනීම
8 දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්තශාලාව සැලසුම් කර ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
9 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
10 යටත්විජිත යුධ අධිකරණයේ තීන්දුවක් මත වසර 108කට පෙර සිදු කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම
11 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ VIII වන උපලේඛනය සංශෝධනය කිරීම
12 බෙදුම් නඩු පනතට සංශෝධන
13 රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වා දීම
14 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
15 ඉඩම් අවසරපත්‍ර හා දීමනාපත්‍රලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන ''උරුමය වැඩසටහන''
16 යාපනයේ කුඩා දූපත් හි දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ඉදිකිරීම
17 පූනකරි වැව මතුපිට ස්ථාපනය කිරීමට යෝජිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
18 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු සඳහා වන සංශෝධන
19 දම්මාම් ගුවන්තොටුපොළෙහි දී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
20 ගුවන්තොටුපොළවල් 09ක දී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම
21 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.