• Increase font size
  • Default font size
  • Decrease font size



2016-10-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ත්‍රස්තවාදය මැඬ ලීම සඳහා වන නව නීතියක් (Proposed new Counter Terrorism Law) හඳුන්වා දීමට අදාළ ප්‍රතිපත්තිමය හා නෛතික රාමුව
2 බලතල පැවරීම (ප්‍රාදේශීය ලේකම්වරුන්) (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
3 'ග්‍රාම රාජ්‍ය' ඒකක පිහිටුවීමට අදාළ සංකල්ප පත්‍රිකාව සහ කාර්ය රාමුව
4 සංචරණය සහ සංස්කෘතිය සම්බන්ධ බුද්ධිමය දේපළ ව්‍යාපෘතියක් දේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම
5 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය - ජාතික ක්‍රියාකාරී සැලැස්ම
6 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නාවික ක්ෂේත්‍රයට අදාළ සම්මුතීන් අපරානුමත කිරීම
7 කල්මුනේහි සයින්දමරදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර හා පරිසර දූෂණය පාලනය කිරීම
8 'ජලය නැවත භාවිත කිරීම සහ විකල්ප ක්‍රමවේද මඟින් ජලය සැපයීම' (Water Re-Use / Alternative Water Supply) පිළිබඳ වැඩමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
9 සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව 2016-06-05 දින පුපුරා යාමෙන් ආපදාවට පත්වූවන්ට තවදුරටත් සහන සැලසීම
10 අධිශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව
11 තාක්ෂණ හා ‍නවෝත්පාදන සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා කියුබානු ජනරජය අතර ඇති කර ගනු ලබන ගිවිසුම
12 කළුතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම
13 රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර එළඹෙනු ලබන ගිවිසුම
14 බේරේ වැව ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
15 2017 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම
16 විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල අභ්‍යන්තර මාර්ග සහ පිවිසුම් මාර්ග අ‍ලුත්වැඩියා කිරීම හා ඉදි කිරීම
17 ශ්‍රී ලංකාව සභාපතිත්වය දරන කාලසීමාව තුළ කොළඹ ක්‍රියාදාමය සහ අබුඩාබි සංවාදය සඳහා ලේකම් කාර්යාලයක් සහ උපදේශක කමිටුවක් ස්ථාපිත කිරීම
18 විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය
19 විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
20 කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම
21 අයවැය 2017 - දෙවන වර කියවීම පිළිබඳ විවාදය සහ කාරක සභා අවස්ථා විවාදය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.