• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අයවැය 2017 - දෙවන වර කියවීම පිළිබඳ විවාදය සහ කාරක සභා අවස්ථා විවාදය
- 2017 අයවැයට අදාළ පළමු වර කියවීම (අයවැය කථාව) 2016-11-10 වන දින සිදු කිරීමට නියමිත බවටත්, දෙවන වර කියවීමේ විවාදය සහ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දින 26ක් පුරා සිදු කිරීමට නියමිත බවටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.