• Increase font size
  • Default font size
  • Decrease font size



2015-11-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ වැඩසටහනෙහි තෙවන අදියර ක්‍රියාත්මක කිරීම
2 ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය
3 1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්‍ටු විධිමත් කිරීමේ) පනත සං‍ශෝධනය කිරීම
4 සුහුරු විදුලි මනු (Smart Electric Meters) දේශීයව නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට හඳුන්වා දීම
5 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018 ක්‍රියාත්මක කිරීම
6 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය රජයේ ඉඩම්වල පවත්වා ගෙන යන ගොවිපළවල අයිතිය දීර්ඝකාලීන බදු පදනම මත එම මණ්ඩලයට පැවරීම
7 කැලණිය, පේරාදෙණිය විශ්වවිද්‍යාල වල සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
8 රුහුණු විශ්වවිද්‍යාලයීය නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
9 ආසියානු සංවර්ධන බැංකුව විසින් සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - අඹතලේ ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම සහ බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය
10 ශ්‍රී ලංකා පොලිසිය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග සැපයීම
11 හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - කළුතර, කැස්බෑව, පැරණි අනුරාධපුර ග්‍රිඩ් උපපොළවල් ඉදි කිරීම සහ නව අනුරාධපුර ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
12 හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - කප්පල්තුරේ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ කෙරවලපිටිය, ත්‍රිකුණාමලය, කටුනායක ග්‍රිඩ් උපපොළවල් වැඩිදියුණු කිරීම
13 සුළු පරිමාණ තේ හා රබර් වගා හිමියන්ගේ පුනර්ජීවන වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලෙන් මූල්‍ය සහාය ලබාගැනීම
14 ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික ගණකාධිකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (HNDA) වාණිජ විද්‍යා උපාධි පාඨමාලවට විකල්ප සුදුසුකමක් ලෙස සැලකීම
15 ශ්‍රී ලංකා - තායිලන්ත 60 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම
16 2015 ඔක්තෝබර් මස 08 සිට 11 දක්වා පේරු රාජ්‍යයේ, ලීමා නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ / ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්
17 ජර්මානු ෆෙඩරල් ජනරජය වෙතින් යුරෝ මිලියන 7ක ශිල්පීය සහයෝගිතා ප්‍රදාන (Technical Cooperation Grant) ලබාගැනීම
18 ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හෝ ආනයනය කරනු ලබන සියලුම මැත්පැන් බෝතල් සඳහා නව ආරක්ෂිත ලේබලයක් (ස්ටිකරයක්) හඳුන්වා දීම
19 කොළඹ තේ වෙන්දේසියේ මිල ස්ථායිකරණය සඳහා රජය මැදිහත් වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.