• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලිසිය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග සැපයීම
- දේශීය රෙදිපිළි වෙන් කර දීමේ කමිටුවේ (Local Textile Allocation Committee) නිර්දේශය පරිදි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිසිය‍ට අවශ්‍ය නිල ඇඳුම් අවශ්‍යතාවන් දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් වෙතින් ලබාගැනීම පිණිස නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.