• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - අඹතලේ ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම සහ බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය
- ආසියානු සංවර්ධන බැංකුව විසින් සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යට‍තේ අඹතලේ ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම සහ බලශක්ති ඉතුරුම් ව්‍යාපෘතිය යටතේ අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා කි.මී.9ක් දුරට ජල නළ ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.