• Increase font size
  • Default font size
  • Decrease font size



2013-06-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළඹ 02, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත හා ඩී.ආර්.විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලේක් ලෙෂර් හෝල්ඩිංග්ස් (පෞද්ගලික) සමාගම වෙත බදුදීම
2 වේරස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා වූ සහන දීමනා යෝජනාවලිය
3 ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත කඹුරුපිටියේ පිහිටි ඉඩමක් ලබාදීම
4 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම
5 කුඩා සහ මධ්‍ය පරිමාණ කාර්මික ජනපද ශක්තිමත් කිරීම
6 බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
7 අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2012 විභාග ප්‍රතිඵල සම්බන්ධ විශ්ලේෂණය
8 ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් විධිමත් කිරීම
9 ස්වාභාවික ආපදා සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා වන සාක් ගිවිසුම
10 මාලදිවයින් ජනරජයේ EoN රිසෝට්ස් ගෲප් පෞද්ගලික සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 170 ක සෘජු ‍විදේශ ආයෝජනයක් සහිතව සුඛෝපභෝගී හෝටලයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ඇති කිරීම පිණිස වන යෝජනාව
11 ශ්‍රී ලංකා ජාතික සත්ත්වෝද්‍යානය සහ දකුණු අප්‍රිකා ජනරජයේ ප්‍රිටෝරියා සත්ත්වෝද්‍යානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
12 රාජ්‍ය නිලධාරීන් විසින් අත් කරගත යුතු රාජ්‍ය භාෂා ප්‍රවීණතාව පිළිබඳව කරුණු අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරී කමිටුවේ වාර්තාව
13 නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහල සඳහා 1.5 Tesla එම්ආර්අයි ස්කෑනර් (MRI SCANNER) පද්ධතියක් මිලදී ගැනීම
14 රජයේ රෝහල් සඳහා ඖෂධ ලබා දීම කාර්යක්ෂම කිරීම
15 භාණ්ඩාගාර ඇපකර සමඟින් දේශීය බැංකුවලින් ලබා ගන්නා අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛත්ව ජල සම්පාදන ව්‍යාපෘති
16 යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨයේ සහ බ්ලොක් ඒ, ඩී සහ ඊ ගොඩනැඟිල්ල ඉදිකිරීම
17 රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
18 විදේශිකයන්ට ඉඩම් පැවරීම
19 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 අධිකාරය) යටතේ
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.