• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වාභාවික ආපදා සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා වන සාක් ගිවිසුම
මෙම ගිවිසුම මඟින් කලාපීය රටවල් අතර, ඒක පාර්ශ්වීය හා බහුපාර්ශ්වීය සබඳතා ශක්තිමත් වන අතරම, ආපදාවන්ගෙන් විපතට පත් රටවල්වල අවම කාලයක් ඇතුළත ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිණිස උපකාර සැලසීමට අවකාශ සැලසේ. ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2011 වසරේදී මාලදිවයිනෙහි පැවති 17 වන සාර්ක් සමුළුවේදි අත්සන් තබන ලද ඉහත ගිවිසුම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය දෙන ලදී.