• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨයේ සහ බ්ලොක් ඒ, ඩී සහ ඊ ගොඩනැඟිල්ල ඉදිකිරීම
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යාපනය විශ්වවිද්‍යාලයේ ඉහත සඳහන් කොන්ත්‍රාත් දෙක රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් කරන ලද යෝජනා දෙක අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.