• Increase font size
  • Default font size
  • Decrease font size

2013-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික සත්ත්වෝද්‍යානය සහ දකුණු අප්‍රිකා ජනරජයේ ප්‍රිටෝරියා සත්ත්වෝද්‍යානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
මෙම අවබෝධතා ගිවිසුමෙහි අරමුණ වන්නේ සත්ව පාලනය, සත්වෝද්‍යානවල සත්ව ප්‍රදර්ශනය සහ ආශ්‍රිත පර්යේෂණ කටයුතු, පශු වෛද්‍යවරුන් සහ සත්වෝද්‍යාන පාලකයින් පුහුණුව ආදී ක්ෂේත්‍රවල සහයෝගීතාව, අදහස් හුවමාරුව සහ සහායවීම සඳහා පදනමක් ඇති කිරීමයි. ඉහත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය, ගරු ජයරත්න හේරත් මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.