• Increase font size
  • Default font size
  • Decrease font size



2013-05-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මගින් ඩෙංගු නිවාරණයේදී අන්තර් ආංශික සහභාගීත්වය
2 කුඩා හා සුළු කර්මාන්තයන්හි නායකත්ව සහ ව්‍යවසායකයින් නංවාලීමේ ව්‍යාපෘතිය අදියර III (චක්‍රීය අරමුදල) යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
3 රසායනික පොහොර නිෂ්පාදනාගාරයක් පිහිටුවීම
4 විදේශීය ශිෂ්‍යයන් සඳහා වන ශ්‍රී ලංකා රජයේ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන
5 ව්‍යවසායකත්ව අධ්‍යයනය විෂයය ඉගැන්වීම සඳහා ශික්ෂණ ‍විද්‍යා පාඨමාලාව සහිත ව්‍යවසායකත්ව හා කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක් ආරම්භ කිරීම
6 2014 වර්ෂය වෙනුවෙන් නොමිලේ බෙදාහරිනු ලබන පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
7 1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ පනවනු ලැබ ඇති පුවත්පත් මණ්ඩල (සාමාන්‍ය) නියෝග යටතේ වන 11 වන නියෝගය සංශෝධනය කිරීම
8 ගුවන් යානා ආපදාවකදී සෝදිසි කටයුතු හා බේරා ගැනීමේ සේවය ශ්‍රී ලංකාව හා ඒ ආසන්න රටවල් වන ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව හා මාලදිවයින අතර සෝදිසි කටයුතු හා බේරා ගැනීමේ සැලසුම්
9 ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත අන්තර්ජාතික ස්වාභාවික කෙඳි පිළිබඳව වූ සමුළුව
10 මුත්තෙට්ටුගල - හිරිපිටිය (බී 300) මාර්ගයේ කි.මී. 0 සිට කි.මී. 18.50 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ උත්ශ්‍රේණිගත කිරීම
11 දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - ඉන්ධන පිරවුම්හල් පිහිටුවීම සඳහා විවේක ගැනීමේ ස්ථානයන්හි බිම් කැබලි අංක 01 සහ අංක 09 බදුදීම
12 ඕස්ට්‍රේලියානු මූල්‍යාධාර මත ශ්‍රී ලංකාවේ අවශ්‍ය රෝහල් සඳහා සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
13 ස්වයංක්‍රීය සැකසුම සඳහා වන එක්ස් කිරණ ඩිවලපර්, ස්වයංක්‍රීය සැකසුම සඳහා වන එක්ස් කිරණ ෆික්සර්, දන්ත එක්ස් කිරණ ඡයාරූප සම්මත ප්‍රමාණය 3x4 සෙ.මී., නිශ්චිත පෘෂ්ඨිය කොටසකට දන්ත එක්ස් කිරණ ඡායාරූප 5x7 සෙ.මී. එක්ස්රේ ෆිල්ම්, බ්ලු බේස් ස්වයංක්‍රීය සැකසුම සඳහා වන එක්ස් කිරණ ප්‍රමාණය 24x30 සෙ.මී., 35.6x35.6 සෙ.මී., 18x24 සෙ.මී. 35.6x43.2 සෙ.මී., 30x40 සෙ.මී. මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
14 රේබීස් වැක්සීන් (හියුමන් යූස්) 1 මි.ලී. X 0.5 මි.ලී. වයල්ස් 250,000 ක් මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
15 බෙල්ජියානු ණය ආධාර මගින් මොණරාගල - බුත්තල ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
16 චීන වරණීය ගැනුම්කාර ණය පහසුකම් ක්‍රමයක් මත, ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
17 වවුනියා මණ්ඩපයේ පම්පෙයිමඩු පෙරසවි දෙමහල් දේශන ශාලා ඉදිකිරීම - යාපනය විශ්වවිද්‍යාලය
18 ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බෙලාරුස් හි විදේශ කටයුතු අමාත්‍යාංශය අතර උපදේශන පැවැත්වීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
19 උගන්ඩාවේ, කම්පාලාහි දී ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කාර්යාලයක් පිහිටුවීම
20 ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.