• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වයංක්‍රීය සැකසුම සඳහා වන එක්ස් කිරණ ඩිවලපර්, ස්වයංක්‍රීය සැකසුම සඳහා වන එක්ස් කිරණ ෆික්සර්, දන්ත එක්ස් කිරණ ඡයාරූප සම්මත ප්‍රමාණය 3x4 සෙ.මී., නිශ්චිත පෘෂ්ඨිය කොටසකට දන්ත එක්ස් කිරණ ඡායාරූප 5x7 සෙ.මී. එක්ස්රේ ෆිල්ම්, බ්ලු බේස් ස්වයංක්‍රීය සැකසුම සඳහා වන එක්ස් කිරණ ප්‍රමාණය 24x30 සෙ.මී., 35.6x35.6 සෙ.මී., 18x24 සෙ.මී. 35.6x43.2 සෙ.මී., 30x40 සෙ.මී. මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, ඉහත සඳහන් අයිතමයන් මිලදී ගැනීමට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා, සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.