• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ පනවනු ලැබ ඇති පුවත්පත් මණ්ඩල (සාමාන්‍ය) නියෝග යටතේ වන 11 වන නියෝගය සංශෝධනය කිරීම

- ඉහත සඳහන් සංශෝධනයට අදාළව වූ අංක 1797/21 සහ 2013‑02‑15 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.