• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 වර්ෂය වෙනුවෙන් නොමිලේ බෙදාහරිනු ලබන පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම

- 2014 වර්ෂයේදී පාසල් සිසුන්ට නොමිලයේ පෙළපොත් බෙදාදීමට අදාළව, රුපියල්ල 758,385,350.00 ක පිරිවැයකට පෙළපොත් වර්ග 81 ක පිටපත් 8,546,100 ක් මුද්‍රණය කිරීම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවටත්, රුපියල් 63,980,520.00 ක පිරිවැයකට පෙළපොත් වර්ග 05 ක පිටපත් 1,030,000 ක් මුද්‍රණය කිරී‍ම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවටත් පැවරීම සඳහා, අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.