• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඕස්ට්‍රේලියානු මූල්‍යාධාර මත ශ්‍රී ලංකාවේ අවශ්‍ය රෝහල් සඳහා සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය

- සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, මේ සඳහා පූර්ණ විසඳුමක් සැලසීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රමුඛතා කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම ව්‍යාපෘතියේ  මීට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා, සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.