• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රේබීස් වැක්සීන් (හියුමන් යූස්) 1 මි.ලී. X 0.5 මි.ලී. වයල්ස් 250,000 ක් මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, මෙම ටෙන්ඩරය, අඩුම ලංසුව ඉදිරිපත් කර ඇති ලංසුකරුට, මුළු පිරිවැය හා ගැල්කුලී මිල සහිත එ.ජ.‍ ඩොලර් 1,250,000.00 ක (රුපියල් 162,670,625.00 ක) මිලකට පිරිනැමීම සඳහා, සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.