• Increase font size
  • Default font size
  • Decrease font size

2013-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - ඉන්ධන පිරවුම්හල් පිහිටුවීම සඳහා විවේක ගැනීමේ ස්ථානයන්හි බිම් කැබලි අංක 01 සහ අංක 09 බදුදීම

- තරගකාරී ලංසු මත තෝරාගත් පාර්ශ්වකරුවන් දෙපළකට, ඉන්ධන පිරවුම්හල් පිහිටුවීම පිණිස, දක්ෂිණ අධිවේගී මාර්ග‍යේ විවේක ගැනීමේ ස්ථානයන්හි පිහිටි ඉහත බිම් කට්ටි දෙක වසර 30 ක කාලයක් සඳහා බදුදීම පිණිස, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.